Saturday, February 16, 2013

The A-Team (2010)



The A-Team (2010)


                                                ඉරාකයේ යුධ වැදුනු ඇමරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් අති විශේෂ මෙහෙයුමක. 
                    Italian job නැත්තම් Players film එක බලලා තියනවද? අන්න ඒවා වගේ තවත් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. ස්ක්‍රිප්ට් එකේනම් පොඩි පොඩි අවුල් තියනවා, ඒවුනාට රස විඳින්න පුලුවන් හොදට. 
අලුත්ම තාලේ ඇක්ශන් සහ නියම ප්ලෑනින් සහිත ෆිල්ම් එකක් කමති අය බලන්න. මට නම් හිතට ඇල්ලුවා... 



Director: 

 Joe Carnahan

Writers: 

 Joe Carnahan, Brian Bloom

Stars:

  Liam Neeson, Bradley Cooper and Sharlto Copley



No comments:

Post a Comment