Saturday, February 16, 2013

Abandoned ( 2010)


Abandoned ( 2010)


                                         මේරි බැංකු නිළදාරිනියක්, දවසක් එයා එයාගේ පෙම්වතාව සැත්කමක් සඳහා රෝහල් ගත කරනවා. නමුත් කාටවත් හිතාගන්න බැරි විදියට මේරිගේ පෙම්වතා අතුරුදහන් වෙනවා. රෝහලේ කිසිම තැනකින් කිසිම හෝඩුවාවක් හොයගන්නවත් බැරි වෙනවා. අන්තිමේදී තමයි දැනගන්න ලැබෙන්නේ මේ සියල්ල ඩොලර් මිලියනයක් ලබා ගන්න කරපු සැලසුමක් කියලා. 
නියම කුතුහලයක් තියෙන අමුතුම කතාවක්. එකක් කියන්නම්, ඔයාල හිතන දේනම් නෙමෙයි අන්තිමට වෙන්නේ. බලන්නකෝ..... 



Director: 

Michael Feifer

Writers: 

Jeffrey Schenck (story), Peter Sullivan (story)

Stars:

 Brittany Murphy, Dean Cain and Stan Bly



                            English Subtitle 

No comments:

Post a Comment