Saturday, February 16, 2013

Colombiana (2011)


Colombiana (2011)


Action | Crime | Drama 

කුඩා කල තම දෙමාපියන්ගේ ඝාතනය සියැසින් දකින දියණියක් තරුණ වියේදී ඝාතකයන්ගෙන් පළිගන්නා ආකාරය 

ආදරය, වෛරය හමුවේ ඇයගේ අරමුණ සාර්ථක වේද? 
තවත් තරමක වෙනස් ගනයේ චිත්‍රපටයක්, ඔබත් රසවිඳින්න. 


Director: 

 Olivier Megaton

Writers: 

 Luc Besson (screenplay), Robert Mark Kamen(screenplay)

Stars:

  Zoe Saldana, Michael Vartan and Callum Blue 



No comments:

Post a Comment